Thursday, July 21, 2022
ප්‍රේමයේ අසෙනි වැසි
ප්‍රේමයේ අසෙනි වැසි වැටෙන
රාත්‍රියක කවුළු දොර හැර තබමි
සීත මීදුම් සළු අතර ලිහෙන
සිනිඳු පිනි බිඳු කොපුල සිප ගමි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment