Monday, March 14, 2016
පසක් කොට අැත
සමු ගැනීමකින් පසු ව යළි
ප්‍රේමය ම මුණගැහෙන බව
නුඹ මට පසක් කොට අැත
ප්‍රාණයක් නැති නමුත් ඊට
මරණයක් ද අයිති ව නැත
ඵය ම මෙනෙහි කර හිඳිමි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment