සරසවියට සඳ අැවිදින් නුඹ නැතිවාට
වස්සානෙට ඉඩ දෙන්නම් හිතට වඩින්න
අාදරයට යළි කැන්දන් අැය අාවාට
අැහිපිය යට කඳුළක් අැත නුඹට කියන්න
තුරු හිස් මත පිපි කුසුමක සුවඳ සිඹින්න
සමනල තටු රිදුණත් මම ඉගිලෙම් අායේ
අතීතයට වඩා සොඳුරු සුපෙම් ඉසව්වේ
අැයත් ඵක්ක අැවිදන් යමි පෙර අපි වාගේ
තරු අැස් යට පිනි පොකුරක සිහිල විඳින්න
මතකය මුණ ගැහුණත් නුඹ ගැන තුන් යාමේ
අතීතයට පවා නුහුරු හැඟුම් අනන්තේ
අැයත් ඵක්ක අැවිදන් යමි කොඳ මල් යායේ
No comments:
Post a Comment