Wednesday, February 11, 2015
ප්‍රභාතය තවම ප්‍රමාදය
සරාගී තෙපුල් රඳන
ලවන් යුග සුලෝහිත
පියුම් මකරන්ද සීතල
තෙමාලයි භෘංග තොල
සුරූපී දේහ රංජන
කුමරි කන්‍යා අාශ්‍රය
සඳුන් සුගන්ධ විසුළ
ගෙවී යයි ශෘංගාර රැය
බ්‍රහ්මචාරි ව ගෙවුණ
තපෝ වන සංවරය
මෙවුන්දමින් බිඳහළ
ප්‍රභාතය තවම ප්‍රමාදය
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment