Sunday, January 5, 2014

විල් තෙර

පිපාසය
සන්සිඳ වූ
විසල් විල් තෙර
සිඳී ගොස් ය

හාත්පස
සුවඳ ලූ
සඳුන් දැව කඳ
දිරා ගොස් ය

ආදරය
පුරවපු
වසන්තය
ගෙවී ගොස් ය

2 comments:

  1. අර Followers කියන ගැජට් එක එකතු කලොත් නරකද? ඒ වගේම Word Verification අහක් කරන්න

    Removing Word Verification
    Add a Follower Widget

    ReplyDelete
    Replies
    1. එල තිසර... තෑන්ක්ස්!

      Delete