ප්‍රේමය පටන් ගන්නේ ඵ තැනින්
දුම්රිය පාපුවරුවක යන්න අාස
ඵ්ත් බයට ගැහෙද්දි ළං ව මාව
නුඹට වාරු කරගත්ත වෙලාවක
ගිනි තියන කොට ඵක ම ඉර
හැංගෙන්න තැන් හොයන මට
නුඹේ සෙවනැල්ල සෙවනකි
මියෙන තෙක් සමීපයේ ඉන්න
උකස් කඩවල තියෙන රන්බඩු
අපිට අයිති නැති වෙන කොට
නුඹ නළල මත අඳින මොට්ටුව
කෙතරම් අපුරු ද ඵහි උණුසුම
ඉස්තරම් සළුපිළිවලින් ගැවසුණ
නගරයේ විසල් කඩවල නො ව
නුඹත් ඵක්ක ල පමුණුවෙන් ගත්
රටා දැමු සල්වාරිය ය ලස්සන
බහක් නො හඳුනන නිහඬ තැන්
කොතෙක් අැත කථා දෙන අැස්
නාඳුනන මේ කොළොම් තොට
නුඹ ම පමණ ය සීත රාත්‍රිය මට
No comments:
Post a Comment