Tuesday, November 21, 2017
ක්ෂේම භූමිය
මතකයෙන් යන
නවාතැනක් අැත
ක්ෂේම භූමියක් බඳු
අතීත සුන්දරත්වයන් ද
අනාගත අාරම්මණය ද
මේ දැන් වර්තමානය ද
එකවර එක් ව හුස්ම උපදන
ප්‍රාණවායුව අැත්තේ එතැන
කාන්තාරයක වුව
මිරිඟුවක් යනු
විසල් ප්‍රේමය ම ය
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment