Sunday, April 20, 2014

අ සමාන

එකෙක්
මාළිගයේ
වහලය
පිළිසකර කරද්දි
තවකෙක්
කටුමැටි බිත්ති මත
පොල්අතු
සෙවිලි කරයි

2 comments:

  1. මේක තමයි සමාජයේ විෂමතාවය... එකෙක් සමත්, තවකෙක් අසමත්..
    අදයි මේ පැත්තේ ආවේ... දිගටම එන්නම්..

    ReplyDelete
    Replies
    1. ඔව්. හොදයි දිගටම එන්න

      Delete