Saturday, December 14, 2013
නටුව
පෙති එකින් එක
ඉවත් කර
තනි කළෙමි
නටුව
දැන්
ඇඟිලි තුඩු
ගැඹුරට
කටු කිඳෙයි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)