Friday, June 6, 2014
ගුරු ගීතය
අල්තිනායි
මං නුඹ එනකං බලං උන්නා
ඇස් රිදෙනකං
නුඹ එන්නෙ නැහැ නේ ද
නැහැ
උඹ ඒවි
ආයෙ මේ අයිලයට
මාව සොයා ගෙන
එපා
අල්තිනායි
නුඹ එන්න එපා
මා සොයා ගෙන
එ දුර
ආයෙ නුඹට
එන්න බැහැ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)