Sunday, July 13, 2014
ආයෙදින් ඇවිදින්
නුඹ ඇවිත් කාලෙකින්
සිත පුරා ඇවිදමින්
දඟ කරයි ආයෙදින්
කවි පොත පෙරළමින්
හිස් පද පුරවමින්
මම හිඳිමි පබඳිමින්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)