Wednesday, February 28, 2018
පැතුම
කුඩා ගස් වූ අප
අතු රිකිලි මත
පූදිනා මල්
ඵල දරනු අැති
දිනක
ඉනික්බිති එ් ඵල
මහා තුරු විලස
වැඩී අප පසු කර
මහා ඵල බෙදනු අැත
ලොවට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)