Wednesday, November 28, 2012
රාත්රියක් පාසා
රාත්රියක් පාසා
නුඹ ඒවියැයි සිතා
දෑස ම දල්වා
මං බලාන උන්නා
හීනයක් පාසා
නුඹ සක්මන් කරනා
තුරුළට ගෙන මා
සිපගන්නේ කවදා
ගීතයක් පාසා
නුඹ ගැන පවසමිනා
ළමැදට ගුලි වී
සැතපෙන්නේ කවදා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)