Thursday, April 24, 2014
සිනමාහල
අකුණක් ගැසුවා
සිනමාහලට ඉහළ
අහස වෙත
බියෙන් තැති ගත් යුවළ
උනුන් තර ව වැළඳගත්තා
මල් වැස්සක්
හීනියට ඇද හැලුණා
සීතල ද කැටිකොට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)