Wednesday, February 28, 2018

මැදියමේ

හෙට නැගෙන
හිරු කිරණ
සොඳුරු පැහැයක්
වනු නියා

මැදියමේ
මදක් අවදි වී
උන්නෙමි

No comments:

Post a Comment