Wednesday, February 28, 2018

පැහැය

මැදියමේ
අවද වී
මදක් උන්නෙමි

හෙට නැගෙන
හිරු කිරණ
කවර පැහැයක්
වෙයි ද

No comments:

Post a Comment