Wednesday, February 28, 2018

ළපටි පැළෑටි

මහාතුරු පවා
බිඳවැටෙන විට
ළපටි පැළෑටි
නොසැලෙයි
හෙට දවසෙ
ඵල පුදනු රිසි

No comments:

Post a Comment