Wednesday, February 28, 2018

රැහැයියන්

ඉමක් නැති විශ්වයේ
පෙළක් කවි
ගොළු වෙලා අැත

එවන් දිගු රැයක
කෙළවර
රැහැයියන් ඉකි බිඳින්නේ

No comments:

Post a Comment