Wednesday, February 28, 2018

සිනාසෙන කඳුළ

බොහෝ සමීප ව හිඳ
දුරට යන විට ය දුක
එවන් තැනක දි මතකය
සිනාසෙන කඳුළකි අැස අග

No comments:

Post a Comment