Tuesday, November 21, 2017

සඳකඩපහණ

දෙපතුල් වෙහෙස දරන
සිතුවිලි පවස නිවන
කලබල නැති
නිසසල තැන

ගමේ වැලි මළුව මත
ගලින් කැටයම් කළ
කෙළෙස් කුණු පිසදමනු රිසි
සදාකාලික ව සමාධිගත
සඳකඩපහණ

No comments:

Post a Comment