Tuesday, November 21, 2017

මල් පොකුරක්

රාත්‍රිය ගෙවී යන්නෙ ම
උදෑසන හමුවීමක
අරමුණ පෙරදැරි ව ය

ඉතින් එ වෙලාවට
නුඹ අැහැරිලා ඉන්න
මල් පොකුරක් අතැති ව

No comments:

Post a Comment