Tuesday, November 21, 2017

හාදු නො තියා ඉන්න

කඳුළකින් දිය වන සිත්තම්
සිහිනයක් වාගෙ යි මනරම්
වෙන් වෙලා යද්දි එහෙම නම්
අම්මේ නුඹට තිබුණෙ ම
හාදු නො තියා ඉන්න
කම්මුලක් මත

No comments:

Post a Comment