Tuesday, November 21, 2017

ක්වන්ධයක්

ක්වන්ධයක්
කථා කරයි
මා අවට
හිස්බවක්
දැනෙයි මට

නැත
එය මා
තුළ ම බව
පසක් වෙයි මට

No comments:

Post a Comment