Tuesday, November 21, 2017

හාදුවක් විතරක්

සඳ සමීපයේ
තරුවකට
කොහෙද රිදවුමක්
සැනසුමක් මිස

අැතැම් විට
සඳ පිළිස්සුණු
තැන් ගැන
නොකියා ම
දැවටෙයි අාදරෙන්

හාදුවක් විතරක් අැති
සිසිලසක් වෙන්න
එ අැසිල්ලට
ඉක්බිති
නිවී යන්න

No comments:

Post a Comment