Tuesday, November 21, 2017

කෙළින් ඉරක්

සෙමින්
ගමන් අැති ඔහු
සිනා දෙඩුම් දෙයි

කෙළින්
ඉරක් නො වූ
චක්‍රයක යන
සියොතුන් දැක

No comments:

Post a Comment