Tuesday, November 21, 2017

සුපැහැදිලි වලාකුළු

ඔබට අවැසි නිල් වැටුණ
සුපැහැදිලි සුදු වලාකුළු පමණ ද
එහෙත් මිහිරිය අැතැම් කල
ගොරහැඩි වැහි වලාවන් ද
අහසකට උරුම ය
සොඳුරු ම දෙය
වස්සානය ද
එබඳු ය

No comments:

Post a Comment