Tuesday, November 21, 2017

ඉඩෝරයක දුක

වැහි වළාවකට
පුළුවනි
ඉඩෝරයක
දුක අසා
හඬන්නට

No comments:

Post a Comment