Tuesday, November 21, 2017

මනමාල සිහින දෙන හන්තාන කන්ද

මනමාල සිහින දෙන හන්තාන කන්ද ළඟ
මම තාම ඉකිබිඳිමි සඳපාන නුඹ කොහෙද

මන්දාර සිහිල ගෙන වස්සාන සුළඟ වගෙ 
නුඹ අාව හැටි අැළලි දුර අෑත ගියෙ අැයි ද

නිල්දෑස සිනහ දෙන නින්නාද මතක හඬ
හිත ගාව යළි රැඳෙන එක හීනයකි නේ ද

No comments:

Post a Comment